ධර්ම ග්‍රන්ථ
අංකය | මාතෘකාව | පිටු ගණන |
1 | නිවනට ඒකායන මාර්ගයක් | 64 |
2 | ලොව්තුරු හුදකලාව | 135 |
3 | ශූන්‍යතාව හා නිවන | 28 |
4 | මෙත් සිතින් නිවන් දකිමු | 83 |
5 | නිවන ඔබ ලඟමය | 59 |
6 | සෝවාන් වීමට නම් | 29 |
7 | උපේක්ෂාවෙන් නිවනට | 25 |
8 | සංස්කාර හැර කවර මමෙක් ද | 29 |
9 | සතර සතිපට්ඨාන සූත්‍රය | 53 |
10 | නිවන් සුව මේ ජීවිතයේදී ම | 10 |
11 | මනෝ පවිචාර හෙවත් මනසේ හැසිරීම් ස්වරූප | 23 |
12 | දුක පිරිසිඳ දකින්න | 24 |
13 | දුක්ඛ සමුදය අතහරින්න | 29 |
14 | නාම - රූප දැක නිවනට | 54 |
15 | හරි දැක්ම -1 | 31 |
16 | හරි දැක්ම -2 (කර්මාවබෝධයෙන් නිවනට) | 21 |
17 | හරි දැක්ම 3 - ජරා මරණ අවබෝධය තුලින් නිවනට ) | 56 |
18 | සසර තතු දැක නිවනට | 107 |
19 | නිවන ඔබටත් | 88 |
20 | අවිද්‍යාව සහ විමුක්තිය | 74 |
21 | බුදුගුණ භාවනාව (අරහං ගුණය) | 128 |
22 | බුදුගුණ භාවනාවෙන් නිවනට | 34 |
23 | කථිනානිසංස | 11 |
24 | කුශල කර්ම ප්‍රත්‍යවෙක්ෂාවෙන් නිවනට | 46 |
25 | නව සිවථික භාවනාවෙන් නිවනට | 23 |
26 | පිළිකුල් භාවනාවෙන් නිවනට | 06 |
27 | සංස්කාර අත්හැර නිවනට | 35 |
28 | කල්‍යාණ මිත්‍ර සේවනය | 16 |
මෙහි පහතින් දැක්වෙන ජීවිත කථාව නොහොත් ප්‍රායෝගික ධර්ම -1 යන ග්‍රන්ථයත්, ප්‍රායෝගික ධර්ම -2 ග්‍රන්ථයත් ස්වාමීන් වහන්සේ විසින් ම උන්වහන්සේගේ අත් අකුරින් ලියා තැබූ උන්වහන්සේගේ භාවනා අත්දැකීම් වේ. මේවා උන්වහන්සේ ජීවත්ව සිටිය දී ප්‍රකාශයට පත් කිරීම උන්වහන්සේගේ අභිප්‍රාය නොවුනෙන් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වසරකට පසුව එම පොත් දෙක එකක් කොට මුද්‍රණය කර ඇත. පිටපත් අවශ්‍ය නම් ඉහත ලිපිනයෙන් විමසන්න. විදෙස්ගත යෝගාවචරයන්ගේ හිතසුව පිණිස එම මහඟු ග්‍රන්ථ දෙක මෙහි ඇතුළත් කළෙමි. පළමු ග්‍රන්ථයේ පිටුවක කොටසක් මෙහි දක්වා ඇත.
|
||
29 | ජීවිත කථාව නොහොත් ප්‍රායෝගික ධර්ම -1 | 195 |
30 | ප්‍රායෝගික ධර්ම -2 | 40 |